Friday, July 24, 2015

කලු-සුදු




උඹ සුදුයි - මම කලුයි

උඹ හැඩයි - මම කැතයි

උඹ උසයි - මම කොටයි

උඹ තරුණයි - මම වයසයි

උඹ පිරිමි - මම ගැහැණු

උඹ නගරේ - මම ගමේ

උඹ පෝසත් - මම දුප්පත්




ඒත් ...........




මම බෝසත් - උඹ දෙව්දත්




14/06/2015

1 comment:

  1. එක වෙලාවකට උඹ බෝසත් මම දෙව්දත්...
    තව වෙලාවකට මම බෝසත් උඹ දෙව්දත්...
    තවත් වෙලාවකට උඹයි මමයි දෙන්නම දෙව්දත්...
    තවත් වෙලාවකට උඹයි මමයි දෙන්නම බෝසත්...!!

    ReplyDelete