Friday, December 25, 2015

සොයන්නාට සම්බ වේ!!


කිසා ගෝතමී අබ සෙව්වා

මම ජිවිතේ සෙව්වා

කිසාගෝතමීට අබ ලැබුනේ නැති වුණාට

මට ජීවිතය ලැබුණේ නැතිවුනාට....

ප්‍රජාපතිට ලැබුන....

ඉල්ලලා ඉල්ලලා නොදී බැරිකොට....


කිසා සොයන එක අත්හැරියට....

මම දිගටම සොයනවා....



ජීවිතේද?

නැහැ........මාවම !!







No comments:

Post a Comment